Login for faster access to the best deals. Click here if you don't have an account.

5 KW Solar Panels System ---- Uva 085

Jun 20th, 2021 at 16:57   Buy & sell   Kataragama   239 views

₨800,000

  • img
Location: Kataragama
Price: ₨800,000 Negotiable

Our Web Site :

www.lhpholdings.lk

Facbook Page :

https://www.facebook.com/LHP-Energy-Holdings-332910807490179/

4 % - බැංකු ණය පහසුකම්

කඩිනමින් ණය අනුමත කරගැනීම අවශ්‍ය අදාළ ලියකියවිලි සකසා ගැනීම සඳහා අප ආයතනයේ සහය ලබා ගැනීමට දැන්ම අමතන්න.

5 KW Solar Panel System - (500-600 units)

------------------------------------------------------------------

No hidden charges. Best products with reasonable price.

------------------------------------------------------------------

We are using the best equipment from world class manufacturers in German and China.

> 25 years Global Manufacturer’s quality and performance warranty for panels

> 10 years warranty for solar inverters

> Aluminium and stainless steel solar mounting system

අමතර ගාස්තු නැත

Price

Units 500 - 600 අතර - 5 KW - 800,000/-

අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්

> ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.

> සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.

> වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.

> සැඟවුණු ගාස්තු නොමැත.

ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්...

> නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..

We provide a comprehensive and professional pre-installation information pack.

We assist with your bank loan documentation and support material.

Installations done according to C.E.B. & LECO standards.

Best products with reasonable price.

No hidden charges.

LHP Energy Holdings (pvt) Ltd is a Sri Lanka Sustainable Energy Authority approved company.

(Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved)

Contact us for more details.

අඩු පොළියට ලොකු ණයක්!!!

නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ සූර්යබල පද්ධතියක් ස්ථාපනය කර ගැනීමට සිටි ඔබට මෙන්න කදිම අවස්ථාවක්...

දැන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යමය ප්‍රතිපාදන හරහා, 8% ක සහන පොළී අනුපාතයක් මත, පහත සඳහන් ඕනෑම බැංකුවක් මගින් ඔබේ සූර්යබල පද්ධතිය සඳහා ණය ලබාගත හැකියි.

දැන්ම අමතන්න. විස්තර සඳහා ලියාපදිංදි වන්න.

ණය පහසුකම් සඳහා පහත සඳහන් ඔබට පහසු බැංකුවක් සමඟ ගණුදෙනු කිරීමේ හැකියාව.

• Commercial Bank

• DFCC Bank

• HNB

• NDB

• NTB

• Seylan Bank

• sampath Bank

• BOC

• Peoples Bank

• RDB

කඩිනමින් ණය අනුමත කරගැනීම අවශ්‍ය අදාළ ලියකියවිලි සකසා ගැනීම සඳහා අප ආයතනයේ සහය ලබා ගැනීමට දැන්ම අමතන්න