Login for faster access to the best deals. Click here if you don't have an account.

Island Wide Pantry Cupboard Works

Jun 23rd, 2021 at 04:28   Services   Polonnaruwa   334 views

₨8,000

  • island-wide-pantry-cupboard-works-big-0
Location: Polonnaruwa
Price: ₨8,000 Negotiable

** අරුණ ක්‍රියේෂන් **

 

** පැන්ට්‍රි කබඩ් සහ ග්‍රැනයිට්

 

# වසර 10 විශ්වාසනීය පලපුරුද්ද සහිතව මනා නිමාවකින් යුත් ඔබේ සිතැඟි පරිදි ඔබේ මුලුතැන්ගෙයි හා නිවහනේ අලංකාරය තවත් වැඩිකර ගැනීම සඳහා අරුණ ක්‍රියේෂන් අප ආයතනය වෙතින් නිර්මාණය වන Eco පැන්ට්‍රි කබඩ්

 

## Eco board (pvc)

* pantry cupboards

* wall cupboards

* stair cupboards

 

# ඕනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැක.

# වේයන් ඇතුළු කෘමීන්ගෙන් හානි නොවේ.

# තෙතමනයට ඔරොත්තු දෙයි.

# දිගුකල් පැවැත්ම.

# පරිසරයට හිතකාමී වේ.

# විලාසිතා හා වර්ණ තෝරා ගැනීම ඔබේ සිතැඟි පරිදි.

 

** Auto paint ( high gloss ) ( mat ) ( semi gloss )

 

# දින 10ක් ඇතුළත ඕනෑම පැන්ට්‍රි කබඩ් එකක් සාදා දීමට අප ආයතනය සූදානම්.

 

# ප්ලාස්ටික් පැන්ට්‍රි කබඩ් යට දික් අඩියක් රූ,8,000/=

 

# ග්‍රැනයිට් අඩියක් 2200 - 2500

 

# Life time warranty