Login for faster access to the best deals. Click here if you don't have an account.

අලෙවි නියෝජිතයින් - වැලිගම

Sep 16th, 2021 at 18:59   Jobs   Matara   229 views

₨ --

  • img
Location: Matara
Salary: ₨ --

# තනතුර :අලෙවි නියෝජිතයින්- වැලිගම

=============================

මාතර,ගාල්ල සහ වැලිගම අවට අයෙකුනම් අදම අමතන්න

 

# සුදුසුකම් :

 

~- අ.පො.ස (උ /පෙළ) සමත්වීම

~-හොද පෞරුෂයකින් යුතු අයෙකු වීම

~-ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව

~- අලෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අපේක්‍ෂකයින්ට අනිවාර්යයෙන්ම

ප්‍රමුඛතාවය දෙනු ඇත.

~- වලංගු රියදුරු බලපත්‍රය.

 

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

 

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐢𝐬 𝐣𝐨𝐛" හරහා අයදුම්පත යොමුකරන්න .

 

Email: kingcellweligama@gmail.com

Call : +94 774212023

Additional Details

Company Kingcell weligama
Work Type Full-time
Street Address Weligama, Matara