Login for faster access to the best deals. Click here if you don't have an account.

දිවයින පුරා වාස්තු විද්යාත්මක නිවාස සැලසුම්

Jul 2nd, 2021 at 17:43   Services   Kalutara   216 views

₨ --

  • -big-0
Location: Kalutara
Price: ₨ --

ඔබගේ සිහින නිවහන යතාර්තයක් කර ගැනීමට..!

 

ඔබේ අතැති මුදලට, ඔබගේ නිවාස සිහිනය සැබෑ කර දීමට අප ආයතනය සූදානම්..

විශ්වාසවන්ත, කඩිනම්, සුහදශීලී, වගකීමක් සහිත දිවයින පුරා සේවාව..

 

** නවීන, අද්විතීය වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම් (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුව)

** BOQ සහ ඇස්තමේන්තු

** දිවයින පුරා සේවය

** 3D නිර්මාණය (ත්‍රිමාන රූපකරණය)

** ත්‍රිමාන සජිවිකරණය

** ගෘහ අභ්‍යන්තර අලංකරණය

** වාස්තු විද්‍යාත්මකව, උසස් ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගොඩනැගිලි ඉදිකිරීම

 

---වැඩි විස්තර සඳහා අමතන්න---