Login for faster access to the best deals. Click here if you don't have an account.

බැංකු සහකාර - පානදුර

Sep 16th, 2021 at 18:29   Jobs   Kalutara   328 views

₨ --

  • -big-0
Location: Kalutara
Salary: ₨ --

# තනතුර : බැංකු සහකාර - පානදුර

================================

 

පානදුර ප්‍රාදේශීය ශාඛා සියල්ලගෙන්ම අයදුම්පත් බාර ගැනේ

 

# සුදුසුකම් :

 

~ සාමාන්‍ය පෙළ පෙනි සිටි සැමටම අයදුම් කල හැකිය

~ වයස 18 - 40 ගැහැණු පිරිමි දෙපාර්ශවයට අයදුම් කල හැකිය

~ මෑන් පවර් නොවේ

~ පළපුරුද්ද අවශ්‍ය නොවේ

 

# ප්‍රතිලාභ :

 

~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

~ ETF/EPF සහිත

~ තම පදිංචි ප්‍රදේශයේම රැකියාව ලබා ගත හැක

~ පුහුනු කාලය තුල 32500 - 38500/= අතර වැටුප්

 

 

******* අඛණ්ඩ වගකීම හා විශ්වසනීය සේවය සමගින් ඔබත් එකතුවන්න !!!!!!!!!!

 

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

 

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න

Additional Details

Company JDS Financial Institution
Work Type Full-time