ගුවන්තොටුපල ඇසුරැම් සහයක/සහයිකා
Oct 18th, 2021 at 23:52 Jobs Galle 191 views
Location:
Galle
Salary:
₨ --
තනතුර පිළිබඳව
කටුනායක ගුවන්තොටුපළෙහි කේටරින් අංශය සදහා බදවාගැනීම් දැන් ඇරඹුනා
ඔබ තවමත් රැකියා විරහිත නම්, ගුවන්තොටුපළෙහි ස්ථිර රැකියාවක් සදහා දැන්ම අයදුම් කරන්න
වයස අවු 18-45 ත් අතර ( ගැ/ පි)
මූලික වැටුපක් සමගින් වෙනත් දීමනා ( 45000/= වැඩි වැටුපක් )
ආහාර නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
විවාහකයින් / යහළුවන් එකම අංශයට
- විවාකයින්ට එකම තැන රැකියාව සමග නවාතැන
අයදුම් කිරීම සදහා අමතන්න 0763072085
Additional Details
Company
SD success holdings
Work Type
Full-time