ගුරුකම්
Aug 13th, 2021 at 18:28 Services Badulla 215 views
Location:
Badulla
Price:
₨ --
Negotiable
රත්නත්‍රයේ බලය හා සියළු විශ්ව ශක්තීන්ගේ බලය එක්තැන් කරමින් සිදු කරනු ලබන සිය දහස්වර අත්දුටු නොවරදින යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් කටයුතු හා මහානුභාව සම්පන්න තෙල් වර්ග මිලදී ලබා ගැනීමට රුහුණු ලක රාජකීය වෙඳඳුරු යති පරපුරකින් පැවත එන කොණ්ඩදෙණිය යති පරම්පරාවේ ආභාෂය ලත් බණ්ඩාරවෙල ගුරුදේව නායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය මුතුකුමාරණ වෙඳ ඉතා විශ්වාශනීයව අමතන්න