දිවයින පුරා වාස්තු විද්යාත්මක නිවාස සැලසුම්
Jul 2nd, 2021 at 17:43 Services Kalutara 151 views
Location:
Kalutara
Price:
₨ --
ඔබගේ සිහින නිවහන යතාර්තයක් කර ගැනීමට..!
ඔබේ අතැති මුදලට, ඔබගේ නිවාස සිහිනය සැබෑ කර දීමට අප ආයතනය සූදානම්..
විශ්වාසවන්ත, කඩිනම්, සුහදශීලී, වගකීමක් සහිත දිවයින පුරා සේවාව..
** නවීන, අද්විතීය වාස්තු විද්යාත්මක නිවාස සැලසුම් (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුව)
** BOQ සහ ඇස්තමේන්තු
** දිවයින පුරා සේවය
** 3D නිර්මාණය (ත්‍රිමාන රූපකරණය)
** ත්‍රිමාන සජිවිකරණය
** ගෘහ අභ්‍යන්තර අලංකරණය
** වාස්තු විද්‍යාත්මකව, උසස් ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගොඩනැගිලි ඉදිකිරීම
---වැඩි විස්තර සඳහා අමතන්න---