අලෙවි නියෝජිතයින් - වැලිගම
Sep 16th, 2021 at 18:59 Jobs Matara 163 views
Location:
Matara
Salary:
₨ --
# තනතුර :අලෙවි නියෝජිතයින්- වැලිගම
=============================
මාතර,ගාල්ල සහ වැලිගම අවට අයෙකුනම් අදම අමතන්න
# සුදුසුකම් :
~- අ.පො.ස (උ /පෙළ) සමත්වීම
~-හොද පෞරුෂයකින් යුතු අයෙකු වීම
~-ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව
~- අලෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අපේක්‍ෂකයින්ට අනිවාර්යයෙන්ම
ප්‍රමුඛතාවය දෙනු ඇත.
~- වලංගු රියදුරු බලපත්‍රය.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝐀𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐢𝐬 𝐣𝐨𝐛" හරහා අයදුම්පත යොමුකරන්න .
Email: kingcellweligama@gmail.com
Call : +94 774212023
Additional Details
Company
Kingcell weligama
Work Type
Full-time
Street Address
Weligama, Matara