මතුගම ප්රධාන බස් නැවතුම්පොළ අසල පර්චස් 20ක ඉඩම විකිණීමට
Jan 6th, 2022 at 21:26 Real estate Kalutara 285 views
Location:
Kalutara
Price:
₨86,000,000
මතුගම ප්රධාන බස් නැවතුම්පොළ අසල, සෙන්මේරිස් විදුහල ඉදිරිපිට ගාමිණී මාවතේ, ව්‍යාපාරික ප්‍රදේශය තුළ
පිහිටි නිවස සහිත පර්චස් 20ක ඉඩම විකිණීමට තිබේ.
ව්‍යාපාරයකට සුදුසු ඉඩමකි.
ඉඩමේ සිට ප්‍රධාන පාරට දුර 50mකි.
නිරවුල් ඔප්පු සහිතයි.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
Additional Details
Rooms
4
Bathroom
4