බැංකු සහකාර - පානදුර
Sep 16th, 2021 at 18:29 Jobs Kalutara 160 views
Location:
Kalutara
Salary:
₨ --
# තනතුර : බැංකු සහකාර - පානදුර
================================
පානදුර ප්‍රාදේශීය ශාඛා සියල්ලගෙන්ම අයදුම්පත් බාර ගැනේ
# සුදුසුකම් :
~ සාමාන්‍ය පෙළ පෙනි සිටි සැමටම අයදුම් කල හැකිය
~ වයස 18 - 40 ගැහැණු පිරිමි දෙපාර්ශවයට අයදුම් කල හැකිය
~ මෑන් පවර් නොවේ
~ පළපුරුද්ද අවශ්‍ය නොවේ
# ප්‍රතිලාභ :
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ ETF/EPF සහිත
~ තම පදිංචි ප්‍රදේශයේම රැකියාව ලබා ගත හැක
~ පුහුනු කාලය තුල 32500 - 38500/= අතර වැටුප්
******* අඛණ්ඩ වගකීම හා විශ්වසනීය සේවය සමගින් ඔබත් එකතුවන්න !!!!!!!!!!
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න
Additional Details
Company
JDS Financial Institution
Work Type
Full-time