Login for faster access to the best deals. Click here if you don't have an account.

2020 A/L Accounting Online Theory+Paper Class Seminar

Sep 10th, 2021 at 03:17   Local Events   Ratnapura   278 views

₨ --

  • 2020-al-accounting-online-theorypaper-class-seminar-big-0
Location: Ratnapura
Price: ₨ --

 

A/L විභාගයට මාසයක්වත් නෑ වගේ නේද??
Papers වලින් ගොඩ යන්න පුලුවන්ද ??
Online Teaching සාර්ථකද ??

ඔබේ හරබර වූ අනාගතයට නිවරදිව හර බැර කියාදෙන එක්කම ගිණුම්කරණ පාඨමාලාව දැන් Online ක්‍රමයට ඔබගේ නිවසේ සිටම
මා විසින් ඔබ හට,

*කෙටි සටහනක් මගින් අදාල පාඩම් උගන්වා එයට අදාල ප්‍රශ්න පත්‍ර සියල්ල එක් දවසකින් ආවරණය

*සියලුම ප්‍රශ්න පත්‍ර මා විසින් ඔබට සැපයීම

*ONLINE ක්‍රමයට අවශ්‍ය සියලුම දෑ දේශකයා විසින් නොමිලේ ඔබට සැපයීම්

*සිංහල සහ ENGLISH මාධ්‍ය දෙකින්ම විෂය ආවරණය

*ඔබට ඔබගේ කණ්ඩායමේ යහළුවන් සමඟ එකවර දේශනයට සහභාගී විය හැකි වීම

*ඔබට පහසු ඕනෑම වේලාවක දේශනය සඳහා සහභාගී විය හැකි වීම

*ඔබ සහභාගී විය යුතුම දේශන පන්තිය තනි හා කණ්ඩායම් වශයෙන් සිදුකරනු ලබයි.

.......සාර්ථකව ONLINE පාඨමාලාව උගන්වන දේශකයා පිළිබඳව හැඳින්වීම.......

Ishan Edirisinghe
Bsc.Marketing Management (SP) USJP
7 Yeras Tutoring Experience
ASLIM
CA Business Level
CIM Finalist

දුරකථන - 0716807134

Available for Home Visit & Group Classes in Colombo & Sub Areas / Avissawelle / Raththapura

.....ONLINE ACCOUNTING හරියනම තැන.....

Additional Details

Start date 2021/09/09
End date 2021/09/09
Event Address Ratnapura, Sabaragamuwa Province