4 KW Solar Panel System - South 408
Jul 15th, 2021 at 23:14 Buy & sell Galle 176 viewsOur Web Site :
www.lhpholdings.lk
Facbook Page :
https://www.facebook.com/LHP-Energy-Holdings-332910807490179/
----------------------------------------------------------------------------------------------------
සූර්ය බල සංගරා-- මය වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්යය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ.
-----------------------------------------------------------------------------------------------------
4 KW Solar Panel System
Units 400 - 480 ත් අතර
* නිපදවන විදුලි ඒකකයට රු. 22/- මුල් වසර 7 ක ගෙවීමක් සහ ඉන් පසු 8 සිට 20 වන වසර දක්වා 15.50 බැගින් ගෙවීමක්.
* Solar Inverter සදහා අවරුදු 10 ක වගකීමක්
* Solar panel සදහා අවරුදු 25 ක වගකීමක්.
* C.E.B සහ LECO ප්රාමිතීන් අනුව ස්ථාපනයන් සිදු කර ඇත.
* වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
* ඔබගේ අවශ්යනතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.
* සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
* සැඟවුණු ගාස්තු නොමැත.
* අඩු පොළියට ලොකු ණයක්!!!
* පාරිබෝගිකයා හට පහත ඕනෑම ක්රධමයකට සුර්ය බල පධ්දතිය සවි කරවා ගත හැක
ශුද්ධ මණුකරන ක්‍රමය ( Net Metering )
ශුද්ධ ගිණුම්කරණ ක්‍රමය ( Net Accounting )
නෙට් ප්ලස් ක්‍රමය ( Net Plus )
Solar Panel: Jinko / Trina / JA / REC
Solar Inverter: Solis / Solax / SMA / ABB / Fronius
* නිවසේ / ව්යා/පාරික ස්ථානයේ සූර්යබල පද්ධතියක් ස්ථාපනය කර ගැනීමට සිටි ඔබට මෙන්න කදිම අවස්ථාවක්...
* දැන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්යපමය ප්ර තිපාදන හරහා පහත සඳහන් ඕනෑම බැංකුවක් මගින් ඔබේ සූර්යබල පද්ධතිය සඳහා ණය ලබාගත හැකියි.
• Commercial Bank
• DFCC Bank
• HNB
• NDB
• NTB
• Seylan Bank
• sampath Bank
• BOC
• Peoples Bank
• RDB
කඩිනමින් ණය අනුමත කරගැනීම අවශ්යන අදාළ ලියකියවිලි සකසා ගැනීම සඳහා අප ආයතනයේ සහය ලබා ගැනීමට දැන්ම අමතන්න.