Login for faster access to the best deals. Click here if you don't have an account.

Boarding for working ladies - රැකියාවේ නියුතු යුවතියන් සඳහා නවාතැන්.

Dec 25th, 2021 at 21:15   Real estate   Colombo   290 views

₨6,000

  • boarding-for-working-ladies-big-0
  • boarding-for-working-ladies-big-1
  • boarding-for-working-ladies-big-2
Location: Colombo
Price: ₨6,000

Boarding for Working Ladies - යුවතියන් සඳහා නවාතැන්
At 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, 2 rooms, Pantry, 2 toilets, 3 fans,TV,cctv and all other amenities. Separate entrance. walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM. Meals can be arranged on request. Sharing rooms.6000/-per bed. No vacancies in ground floor and 2 vacancies in 1st floor. One months deposit. Please visit between 8am-3pm on working days.


Website:https://woking-ladies-dormitory.business.site/
පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද කොස්තා මාවතේ අංක 153/6 උඩු මහල . බාත්රූම්/toilet දෙකක්,බැල්කනියක්,පැන්ට්‍රියක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නිල මැදුර ලඟම. පළමු මහලේ දෙදනෙකුට ඉඩ ඇත. මාසිකව රු. 6000/= සහ මසක තැන්පතුවක් අවශ්‍යයි. ආහාරපාන සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 3 අතර පැමිණෙන්න.