Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for sale in Matara

Jul 12th, 2021 at 22:14   Real estate   Matara   40 views

₨800,000

  • img
Location: Matara
Price: ₨800,000

මාතර වල්ගම පර්චස් 8.5 ක අගනා ඉඩමක් විකිණීමට තිබේ . වල්ගම ප්‍රගති මාවතේ පිහිටි මෙම ඉඩමේ සිට මාතර කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 300 කි . මාතර නගරයට කිලෝමීටර 2.5 කි . වල්ගම දුම්රිය ස්ථානයට මීටර් 100 කි. සියලු පහසුකම් සහිත ස්ථානයකි .ඒ අතර සුපිරි වෙළද සැල් ( අාර්පිකෝ ප්‍රදර්ශනාගාරය , කාර්ගීල්ස් පුට්සිටි ), මීටර දෙසියයක් ඇතුලත හමුවේ . මාතර මහ රෝහල ආසිරි පෞද්ගලික රෝහල කිලෝමීටර දෙකක් ඇතුළත .සුන්දර පොල්හේන වෙරළ තීරය කිලෝමීටරයක් දුරින් .පදිංචියට අගනා ඉඩමකි විමසන්න