Login for faster access to the best deals. Click here if you don't have an account.

Land plots for sale in Nagoda Bombuwala road

Jul 6th, 2021 at 18:55   Real estate   Kalutara   221 views

₨165,000

  • img
Location: Kalutara
Price: ₨165,000

" අවසන් බිම් කොටස් කිහිපයක් පමණක් ඉතිරිව තිබේ"

කළුතර නාගොඩ මංසන්දියට ආසන්නව බෝම්බුවල බස් පාරෙන් සුන්දර වෙල් යායකට මායිම්ව අගනා බිම් කොටස්

මතුගම – කොළබ බස් පාරට විනාඩි 5

බෝම්බුවල බස් පාරට ඇවිදින දුරින්

බෝම්බුවල කර්මාන්ත පුරයට විනාඩි 5

දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10

නාගොඩ මහා රෝහලට විනාඩි 5

විදුලිය | නළ ජලය | තාර යෙදු පුළුල් මාර්ග | කානු පද්ධති සහිතයි

සුපිරි වෙළද සැල්, බැන්කු, ප්‍රධාන පාසල් , බස් මාර්ග

ඇතුළු සියළු නාගරික පහසුකම් අතේ දුරින්

බැංකු ණය සහ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම

නිරවුල් ඔප්පු , ප්‍රාදේශීය සභා අනුමත සැලසුම් සහිතයි

ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න.

පර්චසය රු .165,000/= සිට ඉහලට