Login for faster access to the best deals. Click here if you don't have an account.

Milk and Honey Gold Nourishing Hand Body Cream

Aug 23rd, 2021 at 15:51   Beauty, Fitness & Sports   Matara   272 views

₨2,599

  • milk-and-honey-gold-nourishing-hand-body-cream-big-0
  • milk-and-honey-gold-nourishing-hand-body-cream-big-1
Location: Matara
Price: ₨2,599

ORIFLAME හී ඉතාමත් ජනප්රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති

Milk and honey Gold nourishing hand and body cream

එක මගින්.

සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්ය තෙතමනය ලබා දේ ..

සමේ රැලි වැටීම් ඉවත් කරයි

වියලි බව නිසා අවපැහැය ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි

සමට හොඳ පෝෂණයක් ලබා දේ .

සමේ මතුව ඇති කොරළ තත්ත්වයන් දුරලයි

ආලේප කල විගසම සමට මනාව උරාගෙන ඇලෙනසුලු ගතියෙන් තොර සුසිනිදු බවක් ලබා දේ.

A/C වැනි තත්ත්වයන් තුලදී සම වියලීම දුරලයි

කිරි හා මීපැණි සාරයෙන් මුසු වී ඇති මෙම ආලේපනය 250ml නිසා මාස 4 වැනි කාලයක් භාවිතා කල හැකිය ..

Additional Details

Street Address Deniyaya, Matara