Login for faster access to the best deals. Click here if you don't have an account.

Nearly 5 Acres Land for Sale at Buttala, Monaragala.

Jul 7th, 2021 at 22:46   Real estate   Monaragala   282 views

₨7,500,000

  • img
Location: Monaragala
Price: ₨7,500,000

Free Hold (Sinnkkara), 4 A 2 R 28 P Land Available for Sale at Mahagodayaya, Buttala, Monaragala District. About 1.5 Km away from Monaragala – Wellawaya main road and 6 Km to Buttala Town.

 

මහගොඩයාය, බුත්තල (මොනරාගල දිස්ත්‍රික්කය) අක්කර 4 යි, රූට් 2 යි, පර්චස් 28 ක ඉඩමක් විකිණීමට. මොණරාගල – වැල්ලවාය ප්‍රධාන පාරට කි.මී1.5 යි. බුත්තල නගරයට කි.මී 6 යි.

 

- Well maintain motorable road available up to the land.

- 20 Fully grown Mango trees and 25 Mango Plants.

- Entire land covered by well maintained fence.

- Electricity

- Well Water

- Good mobile reception

- Ideal location for a Agro Project or cultivation

 

- ඉඩම දක්වා ගමන් කළ හැකි හොඳින් නඩත්තු කල මාර්ගය

- සම්පූර්ණයෙන්ම වැඩුණු අඹ ගස් 20 ක් සහ අඹ පැල 25 ක්

- හොඳින් නඩත්තු කරන ලද වැටකින් ආවරණය වූ ඉඩම

- විදුලිය

- ළිං ජලය

- හොඳ ජංගම දුරකථන සංඥා

- කෘෂි ව්‍යාපෘතියක් හෝ වගාවක් සඳහා වඩාත් සුදුසු ප්‍රදේශයකි

 

Note : If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.

 

* පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකිවුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර ViberWhatsappහෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටිපණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්රමාණයක් ලබාදීමට උපකාරී වනුඇත.