Login for faster access to the best deals. Click here if you don't have an account.

Shop Space for Rent, Naiwla -වියාපාරික ස්ථානයක් බදු දීමට තිබේ, නයිවල

Dec 24th, 2021 at 00:26   Real estate   Gampaha   35 views

₨20,000

  • shop-space-for-rent-naiwla-big-0
  • shop-space-for-rent-naiwla-big-1
Location: Gampaha
Price: ₨20,000

නයිවල ටවුන් එකේ සිට දිවුලපිටිය පාරේ ඇවිදින දුරින් පිහිටි, (වතුර ටැංකිය පාරේ) වර්ග අඩි 300 මෙම (කොටස) මහළ බදු දීමට තිබේ. මෙම ගොඩනැගිල්ල නයිවල ප්‍රධාන වියාපාරික ස්ථානයන් අතර පිහිටා වියාපාරික කටයුත්තක් සදහා යොග්‍ය වේ. මිල ගණන් සාකචිචා කල හැක.ගැණුම් කරුගේ අවශ්‍යතාව මත ඉදිකිරීම් කටයුතු සිදු කල හැක