Login for faster access to the best deals. Click here if you don't have an account.

Sinhala Individual/ group classes 6-11

Dec 29th, 2021 at 23:49   Education/Classes   Galle   19 views

₨ --

  • sinhala-individual-group-classes-6-11-big-0
  • sinhala-individual-group-classes-6-11-big-1
Location: Galle
Price: ₨ --

සිංහල 6,7,8,9,10,11 සහ
සිංහල සාහිත්‍යය රසාස්වාදය 10-11
Zoom ඔස්සේ අඛණ්ඩව
තනි /කුඩා කණ්ඩායම් පන්ති
මෙතෙක් ඔබ අත් නොවිඳි සුවිශේෂී ඉගෙනුම් ඉගැන්වීම් රටාව සමගින් සෑම ළමයෙක් කෙරෙහිම සුවිශේෂි අවධානය...

2022 වසර සඳහා නව බඳවා ගැනීම් ඇරඹුණා
ඔබේ නම,පාසල, ශ්‍රේණිය සඳහන් කර whatsapp පණිවුඩයක් යොමු කරන්න.
විස්තර සඳහා අමතන්න
0716531275

එන්න ඔබේ A සිහිනය ලුහුබඳින්න.

මෙහෙයවීම
ඉනෝකා ලක්මිණි
B.ed. (First class honours) University of Colombo
M.ed. Open university
ජාතික පාසල් ගුරු
අ. පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක