Login for faster access to the best deals. Click here if you don't have an account.

Sinhala Language Class (Grade 6-13)

Sep 23rd, 2021 at 03:44   Education/Classes   Colombo   24 views

₨900

  • sinhala-language-class-grade-6-13-big-0
Location: Colombo
Price: ₨900

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උත්තර පත්තර පරීක්ෂක වසර 10 ක පලපුරුද්දක් සහිත සිංහල විශේෂ උපාධිධාරී අගනුවර ප්‍රසිද්ධ පාසලක ආචාර්යවරියක් විසින් මෙහෙයවන සිංහල භාෂාව හා සාහිත්‍යය පන්තිය. සෑම මසක් අවසානයේදීම පුනරීක්ෂණ අභ්‍යාස සිදුකරන අතර දුර්වල සිසුන් සඳහා විශේෂයෙන් සැකසුණු පාඩම් මාලාවකින් යුක්තය. තනි හෝ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වේ. ඔබේ දරුවාත් සහභාගි කරවා වෙනස වටහා ගන්න. නිසැක A සාමාර්ථයක් සඳහා අදම සම්බන්ධ වන්න.