Login for faster access to the best deals. Click here if you don't have an account.

කුරුණෑගල නගරයේ පිහිටි ඉඩම විකිණීමට

Aug 15th, 2021 at 05:17   Real estate   Kurunegala   201 views

₨400,000

  • img
Location: Kurunegala
Price: ₨400,000

කුරුණෑගල නගරයට(කුරුණෑගල ටවුමට) 2.5km ක්‌ පමණ දුරින් පිහිටි ඉඩමකි. සියළුම ප්‍රසිද්ධ පාසල්, රෝහල්, සුපිරි වෙළෙඳසල් වලට ඉතාම සුළු කාලයකින් ලඟා වියහැක. නගරබද වුවත් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි පදිංචියට කදිම ඉඩමකි.

2km Away from Kurunegala town. All the main schools, Hospitals, supermarkets are on your doorstep. A very good residential area. Calm and quiet place to live.