Login for faster access to the best deals. Click here if you don't have an account.

A/L Chemistry English or Sinhala Medium

Jul 29th, 2021 at 13:38   Education/Classes   Ratnapura   277 views

₨1,000

  • img
Location: Ratnapura
Price: ₨1,000 Negotiable

උසස් පෙළට නව බලාපොරොත්තුවකින් පැමිණි ඔබ විශිෂ්ටයෙක් කරවීම අප භාර ගනිමු.  සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත් දරුවන් උසස් පෙළ දී ඒ හා සමාන ඉහළ ප්‍රතිඵලයක් ලබා නොගැනීමට ප්‍රධාන හේතුව විෂය සඳහා සුදුසු ගුරුවරයකු මුණ නොගැසීම. මෙහිදී ගුරුවරයා සතුව විශාල වගකීමක් මෙන්ම දරුවන් සතුව ද ඉතා විශාල වගකීමක් පවතී. ඉතින් අපගේ පාඨමාලාව ඔබව නිවැරදි මගෙහි යොමුකර  බහුතරයකට අමාරු වූ රසායන විද්‍යාව සඳහා A සාමාර්ථයක් ළඟා කර දීමය.  මේ සඳහා අපගේ වැඩ පිළිවෙල,  1. නියමිත කාලයට කලින් විෂය නිර්දේශය ආවරණය.  2. සෑම පාඩමක්ම අවසානයේදී ඊට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සියල්ලම පාහේ සාකච්ඡා කොට අවසන් කිරිම  3. සිද්ධාන්ත උගන්වා අවසානයේ සිට ක්‍රමාණුකූලව වසර දහයකට අධික පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරවීම  7 years experience in chemistry teaching field & Hons graduate from University of Sri Jayawardhanapura.  Both English & Sihala medium classes are conducting. currently reading Masters in Analytical Chemistry.  Rathnapura District rank 73rd in 2013 A/L Biology Stream