Login for faster access to the best deals. Click here if you don't have an account.

A room for rent in kandy Gelioya

Jan 5th, 2022 at 22:10   Real estate   Kandy   407 views

₨15,000

  • a-room-for-rent-in-kandy-gelioya-big-0
  • a-room-for-rent-in-kandy-gelioya-big-1
  • a-room-for-rent-in-kandy-gelioya-big-2
Location: Kandy
Price: ₨15,000

නිහඩ, අලංකාර පරිසරයකින් කාමරයක් කුලියට දීමට ඇත.
පේරාදෙණිය නගරයට 3km. මහනුවරට 8KM. නුවර එලියට 55KM.
වතුර, විදුලිය මිලට ඇතුලත් වන අතර සියලු අවශ්‍ය ගෘහ භාන්ඬ සපයා ඇත.
අහාර සාදාගත හැකි අතර, කාමරය යාබද එළිමහන් ප්‍රදේශයක් ද තිබේ. ඇතුල්වීමට වෙනම පිවිසුමකි.
=============================================
A room for rent in a quiet, elegant environment.
3km to Peradeniya town. 8KM to Kandy. 55KM out of Nuwara Eliya.
Water, electricity are included in the price and all necessary furniture is provided.

 

Additional Details

Bathroom 1