Login for faster access to the best deals. Click here if you don't have an account.

CCTV Cameras Full Set ( Hikvision/ Dahua)

Jun 17th, 2021 at 19:20   Home Appliances & Electronics   Kataragama   420 views

₨49,500

  • cctv-cameras-full-set-hikvision-dahua-big-0
Location: Kataragama
Price: ₨49,500

PLEASE DON'T TIME WASTE CALL GENUINE CUSTOMER.

වසර 12 ක සේවා පළපුරුද්ද ඇති අප ආයතනය මගින් කිසිලෙසකවත් මිල අඩු බාල උපාංග භාවිතා නොකරන අතර වෙළෙඳ නාමයක් නොමැති Budget කැමරා අප විසින් අලෙවි නොකරයි.

ඔබටවැඩි කල් පැවැත්මක් හා ඉහළ ගුණාත්මක සේවාවක් සැපයීමට අපි බැඳී සිටින්නෙමු

ඔබගේ ව්‍යාපෘතියට අදාල විස්තර අප වෙත ලබාදීමෙන් පසු මිල ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන්න.

 

CCTV කැමරා පද්ධතියෙන් සවිකිරීමට පෙර මොහොතක් කියවන්න

o ඔබගේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කරන ආයතනය හෝ පුද්ගලයා බලය ලත්, පුහුණුව ලත්, රජයේ ලියාපදිංචි ආයතනයක්ද? පුද්ගලයකු ද? යන්න තහවුරු කරගන්න

 

o ඔබ කැමරා සවි කිරීමට පෙර මිල ප්‍රකාශයක් ලබා ගැනීමට වග බලා ගන්න. එහි ඔබට හිමිවන කැමරා වර්ගය අදාළ වගකීම් සහතික සහ ඒ කැමරාවට අදාල ගුණාංග පරික්ෂා කිරීමට කටයුතු කරන්න

 

o ඔබ ලබාගන්න කැමරා වර්ගය (Branded) කැමරා වර්ගයක් නම් එම වර්ගයට අදාල මොඩ්ල් නම්බර් ( Model Number) එක Google chrome එකෙහි Type කිරීමෙන් එම කැමරාවට අදාල සියලු විස්තර ඔබ වෙත ලබාගැනීමේ හැකියාව ඇත

 

 

o ඔබ කැමරා පද්ධති සවි කිරීමේදී හොඳ කේබල් වර්ගයක් Full Copper cable භාවිතා කිරීමට කටයුතු කරන්න

 

o ඔබ භාවිතා කරන DVR යන්ත්‍රය · H.265+/H.265 dual-stream video compression යන වග තහවුරු කරගන්න. H264 DVR භාවිතයෙන් ඈත් වන්න

o H265 + ඇති සුවිශේෂත්වය නම් ගබඩා වී ඇති දත්ත විශාල කළ ප්‍රමාණයක් තබා ගත හැකි අතර. එය ආපසු නැරඹීමේදී කඩින් කඩ යන යන වීඩියෝ දර්ශන නොමැතිවීමයි.

 

o ඔබ සෑම විටම ඔබ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට වගබලා ගන්න

 

 

o ඔබට හිමිවන ඉන්වොයිස් ඒ PAID ලෙස සඳහන් කර ඇත්දැයි පරික්ෂා කර බලන්න

 

 

o සෑම විටම ඔබගේ මුදලට හා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ආරක්ෂක කැමරා පද්ධතියක් සපයා ගැනීමට කටයුතු කරන්න, මේ සඳහා සෑම විටම බලයලත්, පුහුණුවලත් තාක්ෂණික නිලධාරියෙකුගේ සහය තබාගන්න

 

o අඩුවට තිබෙන සෑම කැමරාව ම ඔබේ වියාප්තියට නොගැලපෙන බව සැමවිටම මතක තබාගන්න. ඔබගේ අවශ්‍යතාවයට මේ වන විට බොහොමයක් කැමරා ඇති බව මතක තබා ගන්න

 

 

o ඔබ සවි කරන කැමරා සඳහා Warranty ලබා ගැනීම කළ හැකි ආකාරය ස්ථානයන් පිළිබඳව කරුණු අනාවරණය හැර ගන්න

 

o ඔබට යම් නීතිමය කටයුත්තකදී කරුණු වාර්තා කිරීමට අවශ්‍ය වුවහොත් එම ආයතනය සහභාගී වන්නේ ද සහභාගි වීමට හැකියාව ඇත්ද යන්න තහවුරු කරගන්න

 

 

o ඔබට කැමරා පද්ධතියක් සවි කර ගැනීමට අවශ්‍ය නම් අදාළ ස්ථානයේ ඡායාරූප අප වෙත වීමෙන් හෝ ස්ථානය නැරඹීමෙන් පසු මිල ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාව ඇත.

 

o දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අපගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇති අතර ඔබ හට තාක්ෂණික සේවාවන් සැපයීමට අපි බැඳී සිටින්නෙමු සිසිටිවි කැමරා සඳහා ඔබට පුළුල් දැනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් අප නිලධාරීන්ගෙන් වේලාවක් වෙන් කරවා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

 

 

o අප මෙහි සඳහන් කර ඇත්තේ මූලික කාර්යයන් කිහිපයක් පමණි වැඩි විස්තර ලබා ගැනීම සඳහා අපගේ පහත දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

 

o ලාභ කැමරා සවි කර ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් අපතේ දැමීමෙන් වළකින්න.

 

o අප විසින් සාර්ථකව නිම කරන ලද ව්‍යාපෘති ඇරඹීම සඳහා පිවිසෙන්න. https://www.facebook.com/technologyhome.lk

 

o OUR Other Services

 

IT & Network solution for Business.

CCTV & Security infrastructure solution.

Electrical Drawing, House wiring & Repairing.

Automated Smart Home Solution.

SOLAR & industrial UPS, Power Solution

Video Door Phone, PABX & Intercom Phone Solution

DIALOG TV, MATV, CATV, PEO TV & WIFI Solution& Etc.