Chemistry A/L Individual Class
Sep 29th, 2021 at 19:40 Education/Classes Gampaha 147 viewsඋසස් පෙළට නව බලාපොරොත්තුවකින් පැමිණි ඔබ විශිෂ්ටයෙක් කරවීම අප භාර ගනිමු.
සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත් දරුවන් උසස් පෙළ දී ඒ හා සමාන ඉහළ ප්‍රතිඵලයක් ලබා නොගැනීමට ප්‍රධාන හේතුව විෂය සඳහා සුදුසු ගුරුවරයකු මුණ නොගැසීම. මෙහිදී ගුරුවරයා සතුව විශාල වගකීමක් මෙන්ම දරුවන් සතුව ද ඉතා විශාල වගකීමක් පවතී. ඉතින් අපගේ පාඨමාලාව ඔබව නිවැරදි මගෙහි යොමුකර බහුතරයකට අමාරු වූ රසායන විද්‍යාව සඳහා A සාමාර්ථයක් ළඟා කර දීමය.
මේ සඳහා අපගේ වැඩ පිළිවෙල,
1. නියමිත කාලයට කලින් විෂය නිර්දේශය ආවරණය.
2. සෑම පාඩමක්ම අවසානයේදී ඊට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සියල්ලම පාහේ සාකච්ඡා කොට අවසන් කිරිම
3. දරුවාගේ මට්ටම කුමක් වුවත් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන දරුවා විෂයෙහි දක්ෂයෙක් කරවීම
4. සිද්ධාන්ත උගන්වා අවසානයේ සිට ක්‍රමාණුකූලව වසර දහයකට අධික පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරවීම
පන්ති තනි හෝ කණ්ඩායම් වශයෙන් පැවැත්විය හැක.
කැලණිය, කඩවත, රාගම, ගම්පහ අවට පන්ති පවත්වනු ලැබේ.
උපාධිධාරී පාසල් ගුරුවරයෙකු විසින් සියලුම පන්ති මෙහෙයවනු ලැබේ.