Login for faster access to the best deals. Click here if you don't have an account.

Local A/l Physics Classes

Sep 23rd, 2021 at 02:10   Education/Classes   Gampaha   204 views

₨ --

  • local-al-physics-classes-big-0
Location: Gampaha
Price: ₨ --

මම රුහුණ විශ්ව විදයාලයෙ ඉන්ජිනේරු පීඨයේ 3 වෙනි වසර ඉගෙනුම ලබමි..

 

මට භෞතික විද්යාව ඉගැන්වීමෙහි වසර 4ක පලපුරුද්දක් සහිත අතර මේ වන විට, පසු ගිය වසරේ island 9 ඇතුලු විශිශ්ඨ සාමර්ත 4ක් පවති..

 

මේ වන විට මා ඉගැන්වු ලමයි අතරින් 80% පමන ප්‍රතිශතයක් විශ්ව විද්යාලයට සමත් අය වෙති...

 

මා විසින් ඉගැන්වු ලමයින්ගේ සමත් ප්‍රතිශතය 95% පමණ වේ..

 

තර්කානුකූලව ප්‍රශ්න විසදන අකාරය සමග විබාගයට මාස 6කට පෙර විශය නිර්දේශය නිම කර, පසු ගිය ප්‍රශ්න පත්‍ර සමග විබාග අනුමාන ප්‍රශ්න සකච්චා කිරීම මගින් ඉහල සමාර්ත ලබා දිම...

 

(O/L result කුමක් වුවත්, A/L ඉගෙනීමට ආසා අයට පමනයි..)

 

නිවසට පැමිනිය හැකිය.. online පන්ති ද පවත්වනු ලැබේ.. Online පන්ති සදහා මාසයකදි 4000/=ක මුදලක් අය කෙරෙන අතර, නිවසට පැමින පන්ති කරන විට වතාවකදි 2000/=ක මුදලක් අය කෙරේ