Login for faster access to the best deals. Click here if you don't have an account.

Men Power Hold & Sleek Cream

Aug 15th, 2021 at 01:25   Beauty, Fitness & Sports   Kurunegala   244 views

₨840

  • men-power-hold-sleek-cream-big-0
Location: Kurunegala
Price: ₨840

*NORTH FOR MEN POWER HOLD & SLEEK INVISIBLE HAIR GEL*

 

පිරිමි ඔබට ගැලපෙන නියම Hair Gel එකක්.ඔබ දැනටමත් විවිධ Hair Gel වර්ග සහ wax භාවිතා කරන කෙනෙකු හෝ මීට පෙර භාවිතා කල අයෙකු විය හැක. ඔබ භාවිතා කල නිෂ්පාදනයෙන් ඔබ බලාපොරොත්තු වූ ප්‍රථිඵලය ලබාගැනීමට හැකි වූවාද ?

 

ඔබගේ කොන්ඩය ඔබට අවශ්‍ය පරිදි දීර්ඝ වේලාවක්(පැය 48 කටත් වැඩි කාලයක් ) ඒ අයුරින්ම තබාගැනීමට ඔබට අවශ්‍ය නම් අඩු මිලකට ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදනයක් මිලදී ගැනීමට ඔබට වටිනා අවස්ථාවක් මේ වන විට ලැබී තියෙනව.ඒ තමයි NORTH FOR MEN POWER HOLD & SLEEK INVISIBLE HAIR GEL කියන්නෙ.

 

ප්‍රසන්න සුවඳකින් යුත් මෙම Gel එක ඔබගේ කොන්ඩයට කිසිඳු අතුරුප්‍රථිඵලයක් ගෙන දෙන් නෑ කියල වගකීමෙන් කීමේ හැකියාවක් තියෙනව මෙම නිෂ්පාදනයට.

 

ඔබට නිවසටම මෙම නිෂ්පාදනය ගෙන්වා ගැනීමට දැන් ඔබට හැකියාව තියෙනව.ඔබට මිලදී ගැනීමට හෝ තවත් වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න.

 

පිරිමි ඔබ වෙනුවෙන්ම නිපදවු හොදම ආයුර්වේද නිශ්පාදන ,

Bleaching අඩංගු නොවන අතර ආසාත්මිකතා ඇති නෙකරයි.

දිවයින පුරා බෙදා හැරීම

Delivery - රුපියල් 150

වැඩි විස්තර සදහා අමතන්න whatsapp