Login for faster access to the best deals. Click here if you don't have an account.

Online English Group Classes

Jun 10th, 2021 at 02:28   Education/Classes   Polonnaruwa   275 views

₨800

  • img
Location: Polonnaruwa
Price: ₨800

7, 8, 9,10 ශ්‍රේණි වල සිසුන් සදහා Online ඉංග්‍රීසි පන්ති ආරම්භ වේ.

 

සිසුනට පැටලී, අවුල් වී, නීරස වී ඇති ඉංග්‍රීසි විශය රසවත් භාශාවක් ලෙසින්, වින්දනීය අයුරින්. අප විසින් අවුරුදු ගනනාවක අත්දැකීම් තුලින් සැකසූ විශේෂ පාඩම් මාලා තුලින් පමණක් ඉගැන්වීම් සිදු කෙරේ.