POS System
Aug 24th, 2021 at 15:37 Home Appliances & Electronics Ratnapura 164 viewsව්‍යාපාර සදහා මෘදුකාංග ඕනෑ තරම් ඇත. නමුත් ඔබ මෘදුකාංගයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයකි.
දීර්ග කාලයක් මෘදුකාංගය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඇති හැකියාව. ( Errors නොමැති වීම )
වගකීම හා අලෙවියෙන් පසු ලැබෙන සේවය.
නව තාක්ශණික දියුනුවත් සමග යාවත්කාලීන වීම. ( Software Update With NewTechnology )
පාරිබෝගිකයා අතට පත්වන බිල් පත ඉතා නිවැරැදි හා පැහැදිලිව තිබීම.
පාරිබෝගිකයා අයකැමි ( Cashier ) වෙත පැමිණි පසු ඉතා ඉක්මණි කෙටි කාලයක් ඇතුලත බිල්පත සකස් කර පාරිබෝගිකයා පිටත් කිරීමට හැකිවීම.
දැනුම නොමැති කැශියර් වරයෙකුට/වරියට වුවද පහසුවෙන් භාවිතා කල හැකි වීම
මෘදුකාංගයේ ආරක්ෂාව උසස් මට්ටමක තිබීම. ( Security Levels )
එක් භාණ්ඩයක් සදහා මිල ගණන් කිහිපයක් තබාගත හැකි වීම
භාණ්ඩ ප්‍රමාණය අනුව මිල ගණන් සහ වට්ටම් ස්වයංක්‍රීයව වෙනස්වනසේ තැබීමට හැකිවීම.
බිල්පතෙහි වටිනාකම අනුව වට්ටම් ස්වයංක්‍රීයව වෙනස්වනසේ තැබීමට හැකිවීම.
පාරිබෝගිකයාහට හිමි සියලුම වරප්‍රසාද ස්වයංක්‍රීයව පෙන්වීමට ඇති හැකියාව. ( Offers )
කල්ඉකුත්වීමට පෙර භාණ්ඩ හදුනාගත හැකිවීම.
නව තාක්ශණික මෙවලම් සමග සම්බන්ද කල හැකිවීම. ( Scales,Card Machines, etc...)
එකම බිල්පතෙහි පාරිබෝගිකයාට පහසු අකාරයට ගෙවීම් කිහිපයක් භාවිතා කිරීමට හැකිවී.
අවශ්‍ය හැම විටම වාර්තා ඕනෑම ආකාරයකින් ලබාගත හැකිවී. ( Report Customized Option )
දැනට පවතිනා තොග/පසුගිය සතියේ/පසුගිය මාසයේ/ පසුගිය වසරේ තොග සහ විකුණුම් ගණනය කරගත හැකිවීම.
පාරිබෝගිකයන්ගෙන් ලැබිය යුතු මුදල්/ සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු මුදල් හා කාල සීමවන් ලබා ගැනීමට හැකිවීම.
භාණ්ඩ තොග ගබඩා කිහිපයක් මගින් පාලනය කිරීමට හැකිවීම.
සේවක සේවිකාවන් සදහා දෙනු ලබන කොමිස් මුදල් ගණනය කල හැකිවීම.
ප්‍රධාන පරිගණකය අක්‍රීය වූ අවස්තාවකදී වුවද අනෙකුත් පරිගණක මගින් බිල්පත් නිකුත් කිරීමට හැකිවීම.
තොග මිල සිල්ලර මිල පාරිබෝගිකයා අනුව වෙනස් කිරීමට හැකිවී.
අයකැමි විසින් මුදල් පරිහරණයේ වරදක් කර ඇත්නම් දිනය අවසානයේ පෙන්වීම.
Point Card/Discount Card/Vouchers පහසුවෙන් පරිහරණය කිරීමට හැකිවීම.
විශේෂයෙන් මෘදුකාංගය තමාගේ ව්‍යාපාරයට පහසු ලෙස ඕනෑම අවස්තාවකදී වෙනස් කරගත හැකිවීම.