Login for faster access to the best deals. Click here if you don't have an account.

Saffron

Jul 10th, 2021 at 20:33   Beauty, Fitness & Sports   Gampaha   235 views

₨1,500

  • saffron-big-0
Location: Gampaha
Price: ₨1,500

පැහැපත් දිදුලන සමකට හා සෞඛ්‍ය සම්පන්න දිවියකට හිමිකම් කීමට "Original Iran Saffron"

 

️Saffron ගැන කෙටියෙන් අදුරගමු...

Saffron කියන්නෙ ඉරානයේ හා ඇෆ්ගනිස්තානයේ හැදෙන මලක රේණුවේ උඩම තියෙන රතුපාට කොටස. මිල ඉහලම හා 100% ක්ම අපි කියන ප්‍රතිඵල ලැබෙන්නෙ මේ කියන කොටසින්ම විතරයි.( සමහරු කිසි ප්‍රමිතියක් නැතුව ඩයි කලවම් කරල මොනව හරි ජරාවක් මිනිස්සුන්ට දෙනව ගිනි ගනන් වලට. පියවා ගැනීමට නොහැකි මිලයන්ට fake saffron අලෙවි කරනව) ඉතින් මිලදී ගැනීමේදී හොදින්ම සැලකිලිමත් වෙන්න ඕනි දේ තමා "ප්‍රමිතිය" කියන්නෙ. ඉතින් මේ Original Saffron බය නැතුව ගැහැණු, පිරිමි, තරුණ, මහලු ඕනි කෙනෙක්ට පරිභෝජනය කරන්න පුලුවන් දෙයක්.

 

️දැන් අපි බලමු ප්‍රතිලාභ...

️මෙහි ප්‍රධානම දේ තමයි සම පැහැපත් කරන එක. මූන විතරක් පැහැපත් නොකර Saffron මුලු ශරීරයම පැහැපත් කරනව

️හිසකෙස් හැලීයාම, තට්ටය පෑදීම අවම කරයි

️දෙතොල් රෝස පැහැ කරයි

️Bleaching හා අනෙකුත් ආලේපනයන් නිසා සම අවර්ණ වූවන් පැහැපත් සමක් කරා රැගෙන යයි

️ගර්භණී මවුවරුන් භාවිතා කිරීමෙන් , තම දරුවාට පවා පැහැපත් සමක් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අත්කර දිය හැක

️මතක ශක්තිය වැඩිකරයි

️පිලිකා, අධි රුදිර පීඩනය හදවත් රෝග, ඇදුම, මස්පිඩු වේදනා,ස්නායු රෝග අවම කරයි

 

️Original Saffron භාවිතා කරන ආකාරය...

Fresh milk, සුදු කිරි හෝ උනුවතුර කෝප්පයකට රේණු 2, 3 ක් වගේ දාල විනාඩි පහක් තියල බොන්න ඕනි. දවසක් ඇර දවසක් භාවිතා කරන්න.

ආලේපනයක් විදිහට භාවිතා කරනවනම් යෝගට් හැදි තුනකට රේණු තුනක් දාල හොදින් කලවම් කර, ආලේප කර විනාඩි 15 කින් සෝදා හරින්න ඕනි.

ඔයා භාවිතා කරන හොද cream එකකට උනත් රේණු දෙකක් කලවම් කර භාවිතා කරන්න පුලුවන්.

 

විකුණුම් මිල - රු 1 500=/= ක් පමණයි

දින තුනක් ඇතුලත ඩිලිවරි කෙරේ

භාණ්ඩය අතටම ලැබුනු පසු මුදල් ගෙවිය හැක