Login for faster access to the best deals. Click here if you don't have an account.

Tube Well and Concrete Pile

Oct 16th, 2021 at 20:31   Services   Kandy   278 views

₨ --

  • tube-well-and-concrete-pile-big-0
  • tube-well-and-concrete-pile-big-1
Location: Kandy
Price: ₨ --

නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත් ................

 

සම්පත් නල ලිං කාර්මිකයෝ

 

දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයකට උවද අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සාදා දෙනු ලැබේ .

 

ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසභාවයෙන් යුතු දිගුකාලීන පැවැත්ම .

 

රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍යය ආරක්ෂිතව රජයේ නීති රීතිවලට අනුකූලව නිවසට පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබා දෙන්නෙමු .

 

ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලු ගල විද ජලය ලබා දීම .

 

අවුරුදු 10ක විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබා ගත හැකිය .

 

ඉදිකිරීම් සදහා අවශ්‍යවන මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සාදා දීම .

 

වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා සකස් කර දීම .

 

අපෙන් ඔබට ලැබෙන සේවා ...................

 

️ නළ ලිං ගැසීම .

කලු ගල විද ජලය ලබා දීම .

️ අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

️ නළ ලිං අලුත්වැඩියා කිරීම .

වතුර මෝටර සවි කිරීම .

️ නිවාස ඉදි කිරීම සදහා ෆයිලින් ගැසීම .

සොරින් ගැසීම .

 

අපි රජයේ අනුමැතිය ලත් ආයතනයකි .

 

දිවයිනේ සෑම ප්‍රදේශයකම අපගේ කාර්යාල පිහිටා ඇත .

 

උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න ️ .

 

මිල ගණන් කතා කර ගත හැකිය

 

සම්පත් නල ලිං කාර්මිකයෝ.......

 

ස්තූතියි