Login for faster access to the best deals. Click here if you don't have an account.

Tube Well Service

Aug 15th, 2021 at 00:57   Services   Kurunegala   227 views

₨ --

  • img
Location: Kurunegala
Price: ₨ -- Negotiable

ලංකාව පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් නළ ළිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්

 

ලංකාවේ අඩුම මිලට වැඩිම විස්වාසනීයභාවයෙන් යුතුව

 

# නළ ළිං ගැසිම

 

# කලුගල විද ජල ලබා දිම

 

# අත් පොම්ප ක්‍රමයට ජල ලබා දිම

 

# නළ ළිං අලුත්වැඩියා කිරිම

 

# ෆියිලින් ගැසිම

 

# සොරින් ගැසිම

 

උසස් සේවාවක් සදහා අදම අමතන්න

විශ්වසනීය සේවයක්

සංක නල ළිං

 

පහත සදහන් දිස්ත්‍රික්ක තුල අපගේ සේවා සපයනු ලැබේ.

 

හම්බන්තොට, බෙලිඅත්ත , මාතර , දික්වැල්ල , ගාල්ල, කරාපිටිය , බද්දේගම , දෙනියාය , කළුතර , හොරණ , මතුගම , බේරුවල පිළියන්දල , පානදුර , කොට්ටාව, අතුරුගිරිය , හෝමාගම , දෙල්ගොඩ , කඩවත , මිනුවන්ගොඩ , ගම්පහ , කෑගල්ල , මාවනැල්ල , ගිරිඋල්ල , කුරුණෑගල , මාතලේ , නුවරඑළිය , බදුල්ල.