Login for faster access to the best deals. Click here if you don't have an account.

GPS Trackers for Vehicle

Sep 4th, 2021 at 02:31   Automobiles   Hambanthota   306 views

₨6,750

  • gps-trackers-for-vehicle-big-0
  • gps-trackers-for-vehicle-big-1
Location: Hambanthota
Price: ₨6,750

GPS මිලදීගැනීමේදී වැදගත් කරුණු

1. GPS crackers platform එක expire වන දිනය

2. නැවත එය සම්බන්ධ කර ගැනීමට ඇති හැකියාව

3. ඔබගේ නමට account එකක් සාදා ගැනීම

4. admin account මගින්එය පාලනය කර ගැනීමට ඇති හැකියාව ඇත්දැයි සොයා බැලීම

5. GPS device තෝරාගැනීමේදී මිලදී ගන්නා මුදල මෙන්ම එම මුදලට සරිලන පහසුකම් තිබෙනවාද යන්න සොයා බලන්න විශේෂයෙන් location එක upload වීමට ගතවන කාලය තත්පර දෙකක් තප්පර දහයක් අතරේ නම් නිවැරදිතාව ඉතා වැඩිය

GPS trackers වෙනුවෙන්ම පාරිභෝගික සේවා මධ්යස්ථානයක් පවත්වාගෙන යන ලංකාවේ එකම ආයතනය

 

නීති විරෝධී ආකාරයට GPS Trackers සවි කරන පුද්ගලයන් ලංකාව පුරාම සිටින අතර අලවියෙන් පසු ඔවුන්ගේ ජංගම දුරකථන අංක නිරන්තරයෙන් වෙනස් කිරීම හෝ ඔබගේ දුරකථනයට ප්රතිචාර දැක්වීම සිදු නොකරයි මෙම හේතුවෙන් විශාල පාරිභෝගික පිරිසක් දැනටමත් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව කරුණාවෙන් සලකන්න

-----------------------------------------------------------------------------------------------------------------------------

අප ආයතනයෙන් GPS Tracker සවිකළ යුත්තෙ ඇයි?

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හා ආරක්ෂක අමාත්යාංශයේ අනුමැතිය සහිතව සේවා සැපයීම

අපගේ ආයතනය කිසිඳු ආකරයක බාල වර්ගයේ DEVICE භාවිතා නොකිරිම.

වසරක වගකීම් කාලයක් ඇත.

අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ලංකාවේ ඇති එකම ආයතනය

නවීන තාක්ෂණික ශිල්ප ක්රම,විශ්වාසනීය සේවාව,

අවුරුදු 10 ක්ෂේත්රයේ පළපුරුද්ද හා අත්දැකීම,ගුණාත්මක සේවාව

අප සතුව ඇති මනා පලපුරැදු හා දැනුමැති කර්මික ශිල්පීන් ලවා ඔබගේ අවශ්යතාවයන් කිසිදු රස්තියාදු වීමක් නොමැතිව වගකීමක් සහිතව සපුරාලමි.

ඔබගේ සහය සදහා පාරිභෝගික සේවා මධ්යස්ථානයක් GPS tracker වෙනුවෙන්ම පවත්වාගෙන යන ලංකාවේ එකම ආයතනය

දිවයින පුරා පිහිටිහිටි සේවා මධ්යස්ථාන හා පුහුණුව ලත් කාර්මික ශිල්පීන් ( 280 )අප සමඟ සම්බන්ධව සේවා සැපයීම

මෝටර් බයික්, ත්රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ

හැක.

දිනෙන් දින වෙනස් වන තාක්ෂණය සමඟ අපගේ ආයතනය සතුව ඇති මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකරන අතර ඒ සඳහා මනා පළපුරුද්ද දේශීය හා විදේශීය engineer පිරිසක් සම්බන්ධව සිටීම

-------------------------------------------------------------------------------------------------------------------------------------

GPS එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?

මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය

ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව.

වසරක්දක්වා ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම.

sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර දෙනතුරු වාහනය නැවත start කිරීමට නොහැක.

ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 4ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව

වාහනය ඇතුලත කුමක් සිදුවනවාද යන්න tracker එකට ඇමතුමක් ලබාගෙන සවන් දිය හැක...

ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව.

වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම

ඔබගේ වාහනය අධි වේගයෙන් ධාවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ කෙටි පණිවිඩයකින් ඔබව දැනුවත් කිරීම

ඔබගේ වාහනය නිරීක්ෂණය සඳහා Android and iPhone apps සහිත වන අතර web browser හරහාද නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව

-----------------------------------------------------------------------------------------------------------------------------------

සියලුම GPS tracker අළුත්වැඩියාව

පැරණි GPS tracker අන්තර්ජාල නැවත සම්බන්ය

අපගේ සේවාවන් සෙනසුරාදා, ඉරිදා ඇතුළු සෑම රජයේ නිවාඩු දිනයන්හීද ලබාගත හැකිය

පවතින ආරක්ෂක තත්වය මත කිසිදු අයුරකින් GPS tracker වෙනත් ස්ථානයන්ට courier ආයතන මගින් courier නොකරන අතර අපගේ නියෝජිතයන් විසින් වාහනය සඳහා සවිකර දීම පමණක් සිදුකරයි

ඔබ සතුව GPS tracker සවිකර ඇති වාහනයක් තබා ගැනීම සඳහා wdරක්ෂක අමාත්යංශය උපදෙස් පරිදි බලයලත් නියෝජිතයෙකු නිකුත් කරන අවසරය තිබිය යුතුය

එම අවසරය හිමි වන්නේ wdරක්ෂක අමාත්යාංශය මගින් අනුමත සවිකරගන්නා මධ්යස්ථානයකින් පමනක් බව කරුණාවෙන් සලකන්න.

ඔබ නීතිය නොදන්නාකමින් විවිධ වංචනික පුද්ගලය ඔබ රවටා ඔබගෙන් අයුතු ලාභ ප්රයෝජන ලබා ගන්නා බව කරුණාවෙන් සලකන්න

GPS සවිකර ගැනීමේදී ආරක්ෂක අමාත්යාංශය හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ පහත නීති රෙගුලාසිවලට යටත් වන බව කරුණාවෙන් සලකන්න

ඔබගේ මෙන්ම රටේ ආරක්ෂාව පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්න

වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.citytrack.lk

Gps Tracker දිවයින පුරා අලෙවි නියෝජිතය අවශ්යයි

Additional Details

Condition. New
Brand/Make Other
Street Address Tangalla, Hambantota