Holiday Villa for Rent at - Kurunegala
Sep 2nd, 2021 at 16:30 Real estate Kurunegala 206 views
Location:
Kurunegala
Price:
₨2,500
Description
කාමර 5 සහිත නිවාඩු නිකේතන නිවසකි. කුරුණෑගල නගරයේ සිට 6km ක් පුත්තලම පාරේ මාස්පොත පිහිටා ඇත. නවීන පන්නයේ මෙම නිවසේ එයාර්කොන්ඩ්ඩිශන් පහසුකම් ඇත. බාත්රූම් 4 කින් සමන්විත නිවසේ උණුවතුර නෑමට ද පුළුවන. ඉතාම නිස්සන්සල පරිසරයක පිහිට ඇති මෙම නිවාස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහතික ලත් සියලු පහසුකම් සහිත වේ. ඔබට අවශය සියලු ගෙව්දොර උපාංග ඇතුළු television දුරකථන රෙදිබෝදන යන්ත්‍ර WiFi ද ඇත.
තනි කාමර
මුලු නිවස
සාද
මංගල උත්සව
මිල ගණන් සඳහා පහත දුර්කතන් අංක අමතා අදම ඔබේ නිවාඩුව මෙගි ගත කරන්න. ඔබ කිසිදා පසුතැවිලි නොවේවි !
https://maps.google.com/?q=7.539558,80.312675
7°32'10.1"N 80°18'47.7"E
Additional Details
Street Address
Kurunegala City, Kurunegala