Login for faster access to the best deals. Click here if you don't have an account.

Holiday Villa for Rent at - Kurunegala

Sep 2nd, 2021 at 16:30   Real estate   Kurunegala   52 views

₨2,500

  • img
Location: Kurunegala
Price: ₨2,500

Description

කාමර 5 සහිත නිවාඩු නිකේතන නිවසකි. කුරුණෑගල නගරයේ සිට 6km ක් පුත්තලම පාරේ මාස්පොත පිහිටා ඇත. නවීන පන්නයේ මෙම නිවසේ එයාර්කොන්ඩ්ඩිශන් පහසුකම් ඇත. බාත්රූම් 4 කින් සමන්විත නිවසේ උණුවතුර නෑමට ද පුළුවන. ඉතාම නිස්සන්සල පරිසරයක පිහිට ඇති මෙම නිවාස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහතික ලත් සියලු පහසුකම් සහිත වේ. ඔබට අවශය සියලු ගෙව්දොර උපාංග ඇතුළු television දුරකථන රෙදිබෝදන යන්ත්‍ර WiFi ද ඇත.

තනි කාමර

මුලු නිවස

සාද

මංගල උත්සව

මිල ගණන් සඳහා පහත දුර්කතන් අංක අමතා අදම ඔබේ නිවාඩුව මෙගි ගත කරන්න. ඔබ කිසිදා පසුතැවිලි නොවේවි !

 

 

https://maps.google.com/?q=7.539558,80.312675

 

7°32'10.1"N 80°18'47.7"E

Additional Details

Street Address Kurunegala City, Kurunegala