Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale with valuable land in Kurunegala

Jun 7th, 2021 at 21:37   Real estate   Kurunegala   261 views

₨450,000

  • house-for-sale-with-valuable-land-in-kurunegala-big-0
  • house-for-sale-with-valuable-land-in-kurunegala-big-1
  • house-for-sale-with-valuable-land-in-kurunegala-big-2
  • house-for-sale-with-valuable-land-in-kurunegala-big-3
Location: Kurunegala
Price: ₨450,000

කුරුණෑගල – කොළඹ (6) ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල සිට කි.මී. 4 ක් දුරින් අධිවෙගී මාර්ගයට පිවිසෙන හා පිටවන ස්ථානයට ආසන්නයේ පර්චස් 60 ක ඉඩම සහ නිවස විකිණේ. පර්චසය ලක්ෂ 4.5 යි. මලියදේව බාලිකා සහ මලියදේව පිරිමි විද්‍යාල වලට හා අනෙකුත් ප්‍රධාන පාසල් වලට තැපැල් කාර්යාලයට, ආරෝග්‍ය ශාලාවට, Food City වලට, පොලිසියට සහ රාජ්‍ය ප්‍රධාන කාර්යාල වලට කි.මී. 4 යි. ප්‍රාදේශීය සබාවට මීටර් 200 යි.