House for Sales in Welimada
Jun 13th, 2021 at 22:55 Real estate Badulla 168 views
Location:
Badulla
Price:
₨6,500,000
වැලිමඩ නගරයට 2km ආසන්නව පිහිටා ඇත
බදුල්ල - නුවරඑළිය ප්‍රදාන පාරට 300m
සියලු පහසුකම් සහිත ආරක්ෂිත, නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
සින්නක්කර ඔප්පු
නල ජලය, විදුලිය, මර්ග පහසුකම් සහිතයි
ටයිල් පොළොව
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
නාන කාමරය
නිදන කාමර 03
පිටතින් වැසිකිලිය
වාහන 2 නැවැත්වීමට ගරාජ 2 ඇත
මිළ ලක්ශ 65 (මිල සාකච්ඡා කර ගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න.
House for Sale in Welimada
Located from 2Km to Welimada Town.
300m to Badulla – Nuwaraeliya Road
Calm and quite environment with all facilities
Clear Deed
Water and electricity supply
Tiled floor
Living Area
Dining Area
Kitchen with pantry
Bathroom with hot water shower
03 Bedroom
Additional toilet
Two car parks with roof
Price 6,500,000 (65 Lakhs)
Call for more details.