Residential lands in Ibbagamuwa
Jun 8th, 2021 at 23:04 Real estate Kegalle 165 views* ගංවතුර, නායයාම්, සුළි සුළං, නියග, සුනාමි ආදි ස්වාභාවික විපත් කිසිවක් නැති කුරුණෑගලින් පදිංචි වන්න. හැමදාම කරදරයකින් තොරව එක වගේ ජීවත් වන්න.
* මේ දිනවල රටෙහි පවතින කෝවිඩ් 19 තත්වය හේතුවෙන් ඔබගේ සියලුම ආදායම් මාර්ග ඇනහිට ඇති අවස්ථාවක අනාගතය වෙනුවෙන් ගෙදර ඉදන් කල හැකි කදිම ආයෝජනයකි.
* වර්තමානයට ගැළපෙන ආයෝජනය කල මුදල අනාගතයේ දෙගුණ කරගත හැකි ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම ව්‍යාපාරයයි.
* තෙකලා විදුලිය, නල ජලය, කොන්ක්‍රීට් කාණු, පුළුල් මාර්ග, බැංකු ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්‍රම, පොලී රහිත ගෙවීමේ ක්‍රම, සින්නක්කර ඔප්පු.
* ඉබ්බාගමුව නගරයට විනාඩි 02 යි.
* ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට විනාඩි 03 යි.
* සියලුම රාජ්‍ය ආයතන, බැංකු, සුපිරි වෙළෙඳසැල් සහ පාසැල් වෙත විනාඩි 03 න් ලඟාවිය හැක.
* කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
* කුරුණෑගල නගරයට විනාඩි 15 යි.
* තව බිම් කොටස් 03 ක් පමණයි. හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න.
* ඔබට What's app, Viber, imo මගින්ද අප හා සම්බන්ධ විය හැක