Rooms for rent in Kandy
Dec 13th, 2021 at 20:36 Real estate Kandy 147 views
Location:
Kandy
Price:
₨16,000
නිහඩ, අලංකාර පරිසරයකින් කාමරයක් කුලියට දීමට ඇත.
පේරාදෙණිය නගරයට 3km. මහනුවරට 8KM. නුවර එලියට 55KM.
වතුර, විදුලිය මිලට ඇතුලත් වන අතර සියලු අවශ්‍ය ගෘහ භාන්ඬ සපයා ඇත.
අහාර සාදාගත හැකි අතර, කාමරය යාබද එළිමහන් ප්‍රදේශයක් ද තිබේ. ඇතුල්වීමට වෙනම පිවිසුමකි.
=============================================
A room for rent in a quiet, elegant environment.
3km to Peradeniya town. 8KM to Kandy. 55KM out of Nuwara Eliya.
Water, electricity are included in the price and all necessary furniture is provided.