Login for faster access to the best deals. Click here if you don't have an account.

කාර්යාලයකට සුදුසු ගොඩනැගිල්ලක් බදු දීමට

Dec 24th, 2021 at 21:03   Real estate   Ratnapura   247 views

₨75,000

  • -big-0
  • -big-1
Location: Ratnapura
Price: ₨75,000

රත්නපුර බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරයේ සිට 1.5KM පමණ දුරින් ප්‍රධාන පාරට ආසන්නව කාර්යාලයකට සුදුසු වර්ගඅඩි 2100 පමණ ඇති නිවස සහ වාහන 8ක් පමණ නවතා තැබීමට පහසුකම් ඇති ස්ථානයක් බදු දීමට විමසීම්-0452222287